Saturday, December 21, 2013

ඔබ සහ මම

ඔබ මගේ නම හදුනයි
මම ඔබේ නම හදුනෙමි
ඔබ මගේ මම නොහදුනයි
මම ඔබේ මම නොහදුනෙමි



--- හෙට ඉරක් පායයි---
  මහගමසේකර

No comments: